tech news sinhala - An Overview

එක් ප්‍රශ්නෝත්තර අඩවියකට දැනටමත් කෘත්‍රිම බුද්ධියෙන් උත්පාදිත පිළිතුරු ප්‍රවාහයක් මැඬපැවැත්වීමට සිදුව තිබේ.

කෙසේ වෙතත්, ඒවා "සිත්ගන්නාසුළු, [අපි] තවමත් නොදන්න සමාජ ප්‍රතිලාභ" ලබාදිය හැකිබව ද ඇය පැවසුවා ය.

හිටිහැටියේ කෝටිපතියන් බිහි කරන කළු සල්ලි සුදු වෙන්නේ කොහොමද?

අතරමඟ දී අපේ පය පැකිලෙන්න පුළුවන් වගේම, යථාර්ථය එක්ක සම්බන්ධවීමෙන් බොහෝ දේ ඉගෙන ගන්නත් පුළුවන් වෙයි."

තමන් වැනි කෘත්‍රිම බුද්ධි පද්ධතිවල සමාජ බලපෑම කුමක්දැ යි විමසූ විට, එය "අනුමාන කිරීමට අපහසු"බව එය පැවසුවේ ය.

මහාවංශය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතු පිටපත පමණක් ලෝක උරුමයක් වුණේ ඇයි?

හිටිහැටියේ කෝටිපතියන් බිහි කරන කළු සල්ලි සුදු වෙන්නේ කොහොමද?

"ඒක සමහර විට අවුල්සහගත වේවි. සමහර විට අපි ඇත්තෙන්ම නරක තීරණ ගනීවි, සමහර විට අපිට අතිවිශිෂ්ට ප්‍රගතියක් හා වටිනාකමක් තියෙන මොහොතවල් get more info ලැබේවි," ඔහු ලිවීය.

නමුත් චැට්බොට් එක ගැටලුසහගත පිළිතුරු ලබාදිය හැකියැ යි ද, පක්ෂග්‍රාහී හැසිරීම් ප්‍රදර්ශනය කළ හැකියැ යි ද සමාගම අනතුරු අඟවයි.

නයෝමි අමරසිරි: ‘මගී නෞකාවක පිරිමින්ගේ රස්සාවකට ගිය පළමු ශ්‍රී ලාංකික කත’

පියාඹන මෝටර් රථයක් පියාසැරි සුදුසුකම් සහතිකය දිනාගනියි

ආසියානු කුසලානය : ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අපරාජිතව අවසන් පුර්ව වටයට

වික්‍රමබාහු කරුණාරත්න: දේශපාලනය නිසා සැඟව ගිය විද්‍යාඥයාගේ ප්‍රකට සහ අප්‍රකට තොරතුරු

කෘත්‍රිම බුද්ධිය විසින් මිනිස් ලේඛකයන්ගේ රැකියා පැහැරගනු ඇතැ යි එය සිතුන්නේ ද? නැත - "යෝජනා සහ අදහස් ලබාදීම මඟින් ලේඛකයින්ට උපකාර කරන්නට මා වැනි කෘත්‍රිම බුද්ධි පද්ධතිවලට හැකි නමුත්, අන්තිමේ දී අවසන් නිෂ්පාදනය නිර්මාණය කිරීම මිනිස් ලේඛකයාගේ කාර්යයකැ"යි එය විසින් තර්ක කළේ ය.

එම පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා, මිනිසුන් සමග සංවාද කිරීම මඟින් එහි පෙර පද්ධති අනුවාදයක් වැඩිදියුණු කෙරිණි.

ඇතැම්විට ඇත්ත සේ ඒත්තු යන පරිගණක සංවාදකරුවෙකු නිර්මාණය කිරීමේ සාර්ථකත්වය මඟින් අනපේක්ෂිත ගැටලු ද ගෙන එනබව තවත් සමහරුන් සොයාගෙන ඇත.

ප්‍රකාශන හිමිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ ගැටලු ඇති බවත්, "මේ පද්ධතිවලට බොහෝකොටම අන්තර්ජාල පරිශීලකයන්ගෙන් සදාචාර විරෝධී විදියට එකතු කරපු දත්ත ඇතුළත් කරන නිසා පුද්ගලිකත්වය පිළිබඳ ගැටලු ඇතිවෙන්න පුළුවන්යැ"යි ද ඇය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *